AUG
27
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි සහය දිවීමේ ඉසව්වේ 5 වැනි ස්ථානය ජපානයට

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 පිරිමි සහය දිවීමේ අවසන් තරගය ඊයේ (26) බුඩාපෙස්ට් නුවරදී පැවැත්විණි.
එහිදී ජපානය තත්පර 37.83කින් තරඟය නිම කරමින් 5 වැනි ස්ථානයට පත්විය.
එක්සත් ජනපදය තත්පර 37.38කින් තරඟය ජයගන්නා ලදී.
453 Views
Comments