AUG
28
නුවන් ගමගේ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලිය

නුවන් ගමගේ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඔක්තෝබර් 29 වැනි දින උදෑසන 8.00ට නගෝයාහි Iris Park හිදී පැවැත්වේ.
ඇතුල්වීමේ ගාස්තුව යෙන් 12,000ක් වන අතර හොඳම පිතිකරු, පන්දුයවන්නා සහ තරගාවලියේ වීරයා සඳහා මුදල් ත්‍යාග සහ කුසලාන පිරිනැමේ.
වැඩිදුර විමසීම් : 090 67690044(සංක) / 09044066922(රංගන)
426 Views
Comments