AUG
21
ජපානයේ ක්‍රිකට් ගහන සෙට් එකට අවස්ථාවක්

ශ්‍රී ලංකා- ජපාන මිත්‍රත්ව සංවිධානය විසින් දෙවන වරටත් පවත්වනු ලබන WALK JAPAN Beppu දීපව්‍යාප්ත සය සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සඳහා කණ්ඩායම් ලියාපදිංචිය දැන් විවෘතයි.
තරඟාවලිය අගෝස්තු 28 වන ඉරිදා Oita ප්‍රාන්තයේ Beppu හි Ritsumeikan Asia Pacific University හිදී පැවැත්වේ.
වැඩිදුර විස්තර පහතින්.
722 Views
Comments