ජපාන පාපන්දු කණ්ඩායමේ කළමනාකරු පිටිය මැදට ඇවිත් කරපු වැඩේ

FIFA World Cup 2022 ලෝක පාපන්දු තරගාවලියට කටාර් රාජ්‍යට ගිය ජපන් පාපන්දු කණ්ඩායමේ කළමනාකරු එයා මොකක්ද මෙි කරන්නෙ.
ජපානය ලෝක පාපන්දු තරගාවලිය පරාජයෙන් පසු, මීට පෙර ජපාන තරඟ ජයග්‍රහණය වෙනුවෙන් අත් පොළසන් දීපු, හඬ නගපු, විවිධ ජාතීන්ටත් එය නැරඹිමට පැමිනි තමන්ගේ ජපාන ජනතාවටත් තම කණ්ඩායම පරාජය වු පිට්‍ටනිය මැදට ඇවිල්ල ස්තුති කරන ආකාරය.
තමාගේ පපුවට අත තියා පෙන්වමින්
තම සිරස නමා ආචාර කරමින්
අන්න එහෙමයි එයා මිනිස්සුන්ට ගෞරව කලේ, පරාජයෙන් පසුවත් !
අපිත් එහෙමද ..?
අපි එහෙම නැත්නම් අපි එහෙම වෙන්නෙ කවදාද ...?
උපුටා ගැනීමකි.
509 Views
Comments