ජපානය, ඕස්ට්‍රේලියාව හා එක්සත් ජනපදය ඒකාබද්ධ යුධ අභ්‍යාසයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ජපානය, ඕස්ට්‍රේලියාව හා එක්සත් ජනපදය ඒකාබද්ධ යුධ අභ්‍යාසයක

ජපානය, ඕස්ට්‍රේලියාව හා එක්සත් ජනපදය ඒකාබද්ධ යුධ අභ්‍යාසයක

ජපානය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය ඊසානදිග ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ වාර්ෂික ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පවත්වා තිබේ.

 

චීනය සිය සමුද්‍රීය ක්‍රියාකාරකම් වේගවත් කරන බැවින් ආරක්ෂක සහයෝගීතාව විධිමත් කිරීම එහි අරමුණයි.

 

ජපානයේ ගොඩබිම් ආත්මාරක්ෂක බළකාය, ඕස්ට්‍රේලියානු හමුදාව සහ එක්සත් ජනපද මැරීන් බළකායේ 2,500 ක පමණ පිරිසක් "සදර්න් ජැකරු" නම් මෙම යුධ අභ්‍යාසයට සහභාගී විය.

views

291 Views

Comments

arrow-up