තෝකියෝ හි හිස් පොදු මහල් නිවාස තරුණ කලාකරුවන්ට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

තෝකියෝ හි හිස් පොදු මහල් නිවාස තරුණ කලාකරුවන්ට

තෝකියෝ හි හිස් පොදු මහල් නිවාස තරුණ කලාකරුවන්ට

තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය හිස් පොදු නිවාස තරුණ කලාකරුවන් සඳහා චිත්‍රාගාර බවට පත් කර ඇත.

 

තරුණ කලාකරුවන්ට ඔවුන්ගේ කලා කෘති නිර්මාණය කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා දීම සඳහා ව්‍යාපෘතිය අප්‍රේල් මාසයේදී දියත් කරන ලදී.  

 

ඔවුන්ට Shibuya Ward හි මහල් ගොඩනැගිලි දෙකක හිස් අවකාශයන් මෙලෙස ලබා දී ඇත.

 

එහි මාසික කුලිය ඩොලර් 280 ක් පමණ වන අතර එය වෙළඳපල මිලට වඩා අඩුය.  මාස තුනක කාලයක් සඳහා ඉඩ කුලියට දීමට නිලධාරීන් සැලසුම් කරයි.

views

268 Views

Comments

arrow-up