තෝකියෝ යමනොට් මාර්ගයේ දුම්රියක පිහියක් අතැති මගියෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

තෝකියෝ යමනොට් මාර්ගයේ දුම්රියක පිහියක් අතැති මගියෙක්

තෝකියෝ යමනොට් මාර්ගයේ දුම්රියක පිහියක් අතැති මගියෙක්

ඊයේ (25) මධ්‍යම තෝකියෝ හි දුම්රියක් තුළ පිහියක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු දුටු මගීන් ඔහු පිලිබඳ පොලිසියට දැනුම් දී තිබේ. 

 

පසුව විදේශිකයෙකු ලෙස සැලකෙන මෙම පුද්ගලයා පොලිස් ස්ථානයකට රැගෙන ගොස් ඇත.

 

තමා ඉවුම් පිහුම් රැකියාව කරන්නෙකු බවත්, රැකියාව නිමවී නිවස බලා යමින් සිටි බවත් එම පුද්ගලයා පොලිසියට පවසා ඇත.  

 

තවද පිහිය වසා ගැනීමට තුවායක් භාවිතා කළ බවත්, තමාට නින්ද යන විට එය ලිස්සා ගිය බවත් ඔහු පැවසීය.

views

265 Views

Comments

arrow-up