APR
18
අයිචි ප්‍රාන්තයේ ගෙවත්තක බිළිඳු මළසිරුරක්

අද (18) පෙරවරු 10.15 ට පමණ අයිචි ප්‍රාන්තයේ ටෝකොනමේ නගරයේ යාඩා හි පෞද්ගලික නිවසක ගෙවත්තේ වල් නෙළමින් සිටියදී 65 හැවිරිදි පදිංචි කාන්තාවක් විසින් මියගිය බිළිඳකු සොයාගෙන තිබේ.
බිළිඳා අතහැර දමා යන්නට ඇතැයි සැක කරන ප්‍රාන්ත පොලිසිය මරණයට හේතුව සහ අනන්‍යතාව සොයා පරීක්‍ෂණ පවත්වයි.
261 Views
Comments