APR
11
ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට තැත් කළ අයෙක් නිරුපද්‍රිත මුදා ගැනේ

Yamanashi ප්‍රාන්ත පොලිසියේ Fujiyoshida පොලිස් ස්ථානය විසින් Fujikawaguchiko නගරයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු 09 වැනිදා පෙරවරු 6.40 ට පමණ සේවය කළ ආයතනයේ සේවක නේවාසිකාගාරයේදී ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බවට සැක කෙරේ.
ගින්නෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොවූ අතර නේවාසිකාගාරයේ සිටි සේවකයන් ද නිරුපද්‍රිතව බේරී ඇත.
255 Views
Comments