සුපිරි වෙළඳසැලකින් බියර් සොරකම් කළ අයෙක් සොයා පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

සුපිරි වෙළඳසැලකින් බියර් සොරකම් කළ අයෙක් සොයා පරීක්ෂණ

සුපිරි වෙළඳසැලකින් බියර් සොරකම් කළ අයෙක් සොයා පරීක්ෂණ

Ibaraki ප්‍රාන්තයේ Joso නගරයේ Mitsukaido Fuchicho හි TAIRAYA Fines Fuchigashira සුපිරි වෙළඳසැලෙන් බියර් කෑන් 3ක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී පලාගොස් තිබේ.

 

සැකකරු 54 හැවිරිදි ගබඩා කළමනාකරුවෙකි.

 

මෙම පුද්ගලයා මීටර් 170 ක් පමණ උසැති අතර කළු ඇඳුම්, කළු තොප්පියක් සහ සුදු වෙස් මුහුණක් පැළඳ සිට ඇත.

 

views

271 Views

Comments

arrow-up