තෝකියෝ හි ගිනි ආරක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

තෝකියෝ හි ගිනි ආරක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ

තෝකියෝ හි ගිනි ආරක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ

තෝකියෝ හි ගිනි ආරක්ෂණ ප්‍රදර්ශනය වසර 100 කට පෙර මහා කන්ටෝ භූමිකම්පාව නිසා ඇති වූ විනාශය පෙන්නුම් කරයි. 

 

මෙම ප්‍රදර්ශනය සෑම වසර පහකට වරක්ම පැවැත්වේ.

 

මෙම වසරේ උත්සවය ඊයේ (15) ආරම්භ වූ අතර එය ඉරිදා (18) දක්වා පැවැත්වේ.  

views

247 Views

Comments

arrow-up