ජපානයේ දෙවන විශාලතම මත්ද්‍රව්‍ය තොගය හසුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

ජපානයේ දෙවන විශාලතම මත්ද්‍රව්‍ය තොගය හසුවේ

ජපානයේ දෙවන විශාලතම මත්ද්‍රව්‍ය තොගය හසුවේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වූ වයස අවුරුදු 35 ත් 51 ත් අතර චීන ජාතික පිරිමින් සහ කාන්තාවන් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔවුන් යෙන් බිලියන 43.4 ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700 ක් ජපානය වෙත ගෙනවිත් ඇත.

 

මෙය ජපානයේ අත්අඩංගුවට ගත් දෙවන විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි.

 

මොවුන් ජනවාරි අග සිට මාර්තු මුල දක්වා කන්ටේනර් හතක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් තෝකියෝ සහ ඕයි වෙත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත.

views

349 Views

Comments

arrow-up