බටහිර සහ නැගෙනහිර ජපානයට ධාරානිපාත වර්ෂාපතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

බටහිර සහ නැගෙනහිර ජපානයට ධාරානිපාත වර්ෂාපතනයක්

බටහිර සහ නැගෙනහිර ජපානයට ධාරානිපාත වර්ෂාපතනයක්

අද (09) බටහිර ජපානයට සහ නැගෙනහිර ජපානයේ පැසිෆික් වෙරළ තීරයේ සමහර ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාවක් අපේක්ෂා කෙරේ.  

 

මේ හේතුවෙන් නායයෑම් සහ අනෙකුත් ආපදා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සවස සිට ඊළඟ පැය 24 තුළ දකුණු කියුෂු, ෂිකෝකු, කිංකි, ටෝකායි සහ කන්ටෝ-කොෂින් හි මිලිමීටර් 200 දක්වා වර්ෂාපතනයක් ද අපේක්ෂා කරන බවයි.

views

316 Views

Comments

arrow-up