Hankyu Higashi-dori සාප්පු වීදියේ ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

Hankyu Higashi-dori සාප්පු වීදියේ ගින්නක්

Hankyu Higashi-dori සාප්පු වීදියේ ගින්නක්

අද (02) පස්වරු 1.00 ට පමණ Osaka හි Hankyu Higashi-dori සාප්පු වීදියේ ගින්නක් හටගෙන තිබේ.

 

නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව වෙළඳසැල් සහිත තට්ටු හයකින් යුත් ගොඩනැගිල්ලක දෙවන මහලේ වර්ග මීටර් 10 ක් පමණ ගින්නෙන් පිළිස්සී ඇත.

 

කෙසේවෙතත් මිනිත්තු 40 කට පමණ පසු ගින්න නිවා දමා ඇත.

 

ගින්නෙන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

views

279 Views

Comments

arrow-up