JUN
02
Topvaluහි නිෂ්පාදන පරිසර හිතකාමී නිෂ්පාදන වෙත මාරු කිරීමට තීරණයක්

Aeon සිය පුද්ගලික සන්නාමය වන "Topvalu" හි සියලුම නිෂ්පාදන 2025 වන විට පරිසර හිතකාමී නිෂ්පාදන වෙත මාරු කරන බව අද (02) නිවේදනය කළේය.
මේ අනුව ඔවුන් 3Rs වලට අනුරූප වන නව නිෂ්පාදන හඳුන්වා දීමට සැලසුම් කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් Aeon Topvalu හි සභාපති Mitsuko Tsuchiya පැවසුවේ සොබාදහමට සහ පරිසරයට හිතකර නිෂ්පාදන තෝරා ගැනීමට කැමති පරම්පරාවන් වැඩි වෙමින් පවතින බවයි.
307 Views
Comments