MAR
21
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(20) නව කොරෝනා රෝගීන් 2,770ක් වාර්තා වූ අතර එය පෙරේදාට(19) වඩා 3,168කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 270ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 75ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 22කි.
238 Views
Comments