Narita ගුවන් තොටුපළේ සූර්ය පැනල සවි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

Narita ගුවන් තොටුපළේ සූර්ය පැනල සවි කෙරේ

Narita ගුවන් තොටුපළේ සූර්ය පැනල සවි කෙරේ

තෝකියෝ අසල Narita ගුවන් තොටුපළෙහි සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

 

මෙය Narita International Airport Corporation සහ Tokyo Gas හි දායකත්වයෙන් සිදුකරනු ලැබේ.

 

මෙම පද්ධතිය මගින් මෙගාවොට් 180ක බලයක් උත්පාදනය කෙරේ.

 

එය ගුවන් තොටුපළේ වාර්ෂික බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 40ක් සැපයීමට ප්‍රමාණවත් බව Narita නිලධාරීහු පවසති.

 

මෙම ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් යෙන් බිලියන 100ක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

views

231 Views

Comments

arrow-up