සුමියා වෝඩ්හි නිවසක සොරකමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

සුමියා වෝඩ්හි නිවසක සොරකමක්

සුමියා වෝඩ්හි නිවසක සොරකමක්

ඊයේ(13) සවස 3.00 ට පමණ තෝකියෝවේ සුමිඩා වෝඩ්හි යහිරෝ හි පෞද්ගලික නිවසකට කඩා වැදුණු දෙදෙනෙක් එහි පදිංචි 60 හැවිරිදි කාන්තාවකගේ ඇස් බැඳ පහර දී පළා ගොස් ඇත.  

 

කාන්තාවගේ මුහුණේ සහ අනෙකුත් කොටස්වල තුවාල සිදුවී ඇති නමුත් ඇයගේ ජීවිතයට තර්ජනයක් වන තුවාල සිදුවී නොමැත.  

 

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මුකයිෂිමා පොලිස් ස්ථානය පවසන්නේ මොවුන් සොරකමක් සඳහා පැමිණ ඇති බවයි.

 

මුකොජිමා පොලිස් ස්ථානය අවට ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා විශ්ලේෂණය කරන අතර සොරකම් කළ භාණ්ඩ හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටී.

views

229 Views

Comments

arrow-up