MAR
14
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(13) නව කොරෝනා රෝගීන් 3,368ක් වාර්තා වූ අතර එය පෙරේදාට(12) වඩා 3,645කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 313ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 111ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 27කි.
230 Views
Comments