අධික වර්ෂාවෙන් දුම්රිය ගමනාගමනට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

අධික වර්ෂාවෙන් දුම්රිය ගමනාගමනට බාධා

අධික වර්ෂාවෙන් දුම්රිය ගමනාගමනට බාධා

සන්යෝ ෂින්කන්සන් දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඊයේ (01) සවස 3.30 පමණ සිට අර්ධ වශයෙන් අත්හිටුවන ලදී.

 

ඒ හිරෝෂිමා සහ හකටා දුම්රිය ස්ථාන අතර අධික වර්ෂාව හේතුවෙනුයි.

 

කෙසේවෙතත් බටහිර ජපන් දුම්රිය සමාගම (JR West) පැවසුවේ රාත්‍රී 7.35 ට දුම්රිය ධාවනය නැවත ආරම්භ කළ බවයි.

 

views

294 Views

Comments

arrow-up