මුදල් භාවිතයෙන් තොර ගෙවීම් ක්‍රම පමණක් ඇතුළත් ප්‍රදර්ශනයක් ජපානයේදී

2025 වසරේදී ඕසකා හි පැවැත්වෙන ප්‍රදර්ශනයක සංවිධායකයින් නිවේදනය කර ඇත්තේ එහි සම්පූර්ණයෙන්ම මුදල් භාවිතයෙන් තොර ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි
ඒ අනුව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන්ට ස්මාර්ට් ෆෝන් ඇප් සහ ක්‍රෙඩිට් කාඩ් ඇතුළුව ගෙවීම් ක්‍රම 60කින් පමණ තෝරා ගැනීමට හැකි වේ.
සංවිධායකයින් පවසන්නේ මෙම උත්සවය සම්පූර්ණයෙන්ම මුදල් රහිත ප්‍රථම ලෝක ප්‍රදර්ශනය වනු ඇති බවයි.
ඔවුන් පවසන්නේ මෙය තදබදය අඩු කිරීමට උපකාරී වන අතර බවයි.
මේ අතර මිලියන 28කට අධික නරඹන්නන් පිරිසක් මෙම අවස්ථාවට පැමිණෙනු ඇතැයි ඔවුන් ගණන් බලා ඇත.
292 Views
Comments