MAR
31
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (31) නව කොරෝනා රෝගීන් 6,730ක් වාර්තා වූ අතර එය පෙරේදාට (30) වඩා 477කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 854ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 67ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 43කි.
221 Views
Comments