Hozu ගඟේ බෝට්ටුවක් පෙරලීමෙන් අතුරුදන් වූ අයෙකුගේ සිරුර හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

Hozu ගඟේ බෝට්ටුවක් පෙරලීමෙන් අතුරුදන් වූ අයෙකුගේ සිරුර හමුවේ

Hozu ගඟේ බෝට්ටුවක් පෙරලීමෙන් අතුරුදන් වූ අයෙකුගේ සිරුර හමුවේ

Kyoto ප්‍රාන්තයේ Kameoka නගරයේ Hozu ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදහන් වූ බෝට්ටුකරුගේ සිරුර ඊයේ (30​​​) සොයාගෙන තිබේ.

 

40 හැවිරිදි Kameoka නගරයේ පදිංචි ඔහුගේ සිරුර මීටර් 400ක් පමණ ගඟෙහි පහළින් තිබී හමුවූ බව වාර්තා වේ. 

 

පසුගිය 28 වැනිදා අලුයම මෙම අනතුර සිදුවී ඇත.  

views

239 Views

Comments

arrow-up