කිරිගමින් සානුවේ ලැව් ගින්න නිවා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

කිරිගමින් සානුවේ ලැව් ගින්න නිවා දැමේ

කිරිගමින් සානුවේ ලැව් ගින්න නිවා දැමේ

නගානෝ ප්‍රාන්තයේ කිරිගමින් සානුවේ 04 වැනිදා පස්වරුවේ හටගත් ලැව්ගින්න ගිනි නිවන භටයන් සහ ආත්මාරක්ෂක භටයින්ගේ මහත් පරිශ්‍රමයෙන් ඊයේ (04) දහවල් වන විට නිවා දැමිණි.  

 

ප්‍රාන්තයේ ඉල්ලීම පරිදි ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ හෙලිකොප්ටර් දෙකක් ටොන් 5 බැගින් වූ ජලය 26 වතාවක් ගින්න නිවාදැමීමට ඉසින ලදී.  

 

කෙසේවෙතත් ගින්නෙන් තෘණ බිම් හෙක්ටයාර 180 ක් පමණ ගිනිබත් විය.  කිසිවෙකුටත් තුවාලයක් හෝ ගොඩනැගිලිවලට හානි සිදුවී නොමැත.

views

279 Views

Comments

arrow-up