කාන්තාවකගේ නිවසට රිංගූ ගුරුවරයාට වසර 3ක සිර දඬුවමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

කාන්තාවකගේ නිවසට රිංගූ ගුරුවරයාට වසර 3ක සිර දඬුවමක්

කාන්තාවකගේ නිවසට රිංගූ ගුරුවරයාට වසර 3ක සිර දඬුවමක්

Kofu නගරයේ 33 හැවිරිදි ප්‍රාථමික පාසල් ගුරුවරයෙකුට වසර 3 ක සිරදඬුවමක් නියම වී තිබේ.

 

ඔහු මේ වසරේ ජනවාරි 9 සහ 15 යන දිනවල කාන්තාවක් ලිහුබැඳ ඇයගේ නිවසට හොර රහසේ ඇතුළු වී තිබේ.

 

පොලිසිය විසින් අවවාද කර තිබියදීත් ඔහු කාන්තාවගේ නිවසට කඩා වැදුණු බව විනිසුරු අඕකි අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

 

කෙසේනමුත් ඔහු සත්‍යය පිළිගෙන මනෝවිද්‍යාත්මක වෛද්‍ය රෝහලක් වෙත ගොස් නැවත එවැනි දෙයක් නොකරන බවට පොරොන්දු වූ නිසා ඔහුට අත්හිටවූ සිරදඬුවමක් නියම විය.

 

views

229 Views

Comments

arrow-up