APR
29
රහසිගතව කාන්තාවක් වීඩියෝගත කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

අද (29) ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් 41 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු ඉකුනෝ පොලිස් ස්ථානයේ අපරාධ කොට්ඨාශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම පුද්ගලයා ජේආර් කටමාචි හි හොෂිඩා සහ නාගෝ දුම්රිය ස්ථානය අතර ධාවනය වූ දුම්රියක දී ඔහු ඉදිරිපිට සිටගෙන සිටි කාන්තාවගේ සාය යට පෙදෙස ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කර තිබේ.
පසුව Shijonawate ප්‍රාන්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු මෙම ක්‍රියාව දැක නාගෝ දුම්රිය ස්ථානයට පැමිණි පසු ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
218 Views
Comments