ජපන් නිවසක අසිරිය​
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

ජපන් නිවසක අසිරිය​

ජපන් නිවසක අසිරිය​

තොකොනොමා , කකෙජිකු, ෆුතොන්, සබුතොන් ආදිය ජපානයේ සෑම නිවසකම පාහේ දැක ගත හැකි අංගයන් වේ. 

 

පුදුමයට කරුන නම් ජපානයේ සාම්ප්‍රදායික නිවෙස් හි හිද ගැනීමට පුටු නැත. නුපුරුදු අපට තරමක් අපහසු වූවත් දෙදන නමා හිදගැනීමේ කලාවක් ඔවුන් සතුව තවමත් පවතී. 

 

පුදුමයට පත් වන තවත් කරුනක් නම්, ජපානයේ bathroom උපාංගයන්හි ඇති නවීනත්වයයි. ජපන් තාක්‍ෂනයේ අද්විතීයත්වයත්, ජපනුන් හපනුන් බවත් මැනවින් දක්වාලයි. පෙර පුහුනුවක් නොමැතිව ඒවා භාවිත කිරීමටද නොහැක​. සැබවින්ම විශ්මයජනක අත්දැකීමක් වේ.

 

එමෙන්ම ජපන් නිවෙස් එතරම් විශාල නොවන අතර​, ඉඩමක් මිලදී ගෙන තමන්ගේ කියා නිවෙසක් සාදා ගැනීමට අති විශාල මුදලක් වැය වේ. ජපන් ජාතිකයන් බහුතරයක් මන්ශොන් හො apartmentහි කුලියට වාසය කරයි.

 

views

201 Views

Comments

arrow-up