SEP
01
ජපනුන්ගේ කතාව

ජපනුන් කතා බහ කිරීමේදී නිතරම අචාරශිලිය.
එමෙන්ම නිතරම එකිනෙකා අගය කිරීමට සමත් ඔවුන් අනෙකාගේ සිත නොරිදෙන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීමට සමත්ය.
ජපන් භාෂාවට සවන්දීමට මෙන්ම ජපනුන් සමග අදහස් හුවමාරු කර ගැනීමටද බොහෝ අය කැමැත්තක් දක්වන්නේ මේ නිසාද යන්න නොවැටහේ.
ඇත්තෙන්ම ජපන් භාෂාව රසවත්ය.
ජපන් භාෂාව තුල ඇති විශේෂ දෙයක්නම් යම් අදහසක් හරියාකාරව පැවසීමට ඔවුන් සතුව ඇති වාග්මාලාවේ ප්‍රබලත්වයයි.
533 Views
Comments