මොකද්ද මේ ශිචිගොසන්?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

මොකද්ද මේ ශිචිගොසන්?

මොකද්ද මේ ශිචිගොසන්?

මෙම උත්සවය නොවැම්බර් මාසයේ 15 වන දින පවත්වනු ලබයී . අවුරුදු 3ක් , අවුරුදු 4ක් පමණ වන ගැහැණු ළමුන් සඳහා මෙන්ම අවුරුදු 3ක්, අවුරුදු 5ක් පමණ වයස පිරිමි ළමුන්ව තම දෙමාපියන් විසින් දේවාලවල වැඳුම් පිදුම් කටයුතු සඳහා රැගෙන යාම සිදු කරනු ලබයි.

 

එහිදී , දේවාලයේ වතාවන් සිදු කරන්නාවූ පුජකයා ලවා ශරීර සෞඛ්‍ය යහපත් වීම සඳහා වතාවන් කරවගනු ලබයී .

 

මෙම උත්සවය පවත්වනු ලබන්නේ ආගමික සම්බන්දයක් නොමැති අතර  ආගමික වතාවන් සඳහා පූජනීය ස්ථානයට යාම එම දිනයේදී  සාමාන්‍යයෙන් සිදු කරනු ලබන ක්‍රියාවකි .

views

162 Views

Comments

arrow-up