SEP
01
ජපන් ඔෆුරෝ!

ජපානයේ ඇති තරමක් වෙනස් වූ අත්දැකීමක් මෙහිදී සදහන් කිරීමට කැමතිය. එනම් ජපන් කුඩා දරුවන් වයස අවුරුදු 6/7 පමණ කාලය වනතුරුම තම පියා සමග ස්නානය කිරීම (ඔෆුරෝ) වැනි පිරිසිදු කටයුතු කරන අතර එය ජපානයේ සිරිතක් ලෙස සෑම නිවසකම වගේ සිදුවන දෙයකි.
ශ්‍රී ලාංකියෙක් ලෙස මෙය තරමක් නුහුරු අත්දැකීමක් ලෙස දැකිවිය හැකිය.එහෙන්ම ලංකාවේ බොහෝ විට දරුවන්ට රාත්‍රී කාලයේදී නෑමට අවසර නොලැබෙන අතර ජපානයේදී රාත්‍රියේදී නෑම ඇත්තෙන්ම සාමාන්‍ය දෙයකි.
585 Views
Comments