JUL
31
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ සීල භාවනා වැඩසටහන

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසල පුන් පෝය නිමිත්තෙන් සීල භාවනා වැඩසටහනක් පැවැත්වූ අතර, දහවල් දානය පිරිනමන ලද්දේ ඔයාමා හි පදිංචි ඉන්දික නිලන්ත මහතා සහ රේණු පෙරේරා මහත්මිය ඇතුළු පිරිස විසිනි.
ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.
300 Views
Comments