JUL
24
ෆුජි සුගත සේනාසනයේ මහා ලේ දන් දීමේ පිංකම

17 වන වරටත් සංවිධානය කෙරෙන මහා ලේ දන් දීමේ පිංකම අගෝස්තු මස 6 වන දින උදෑසන 9.00 සිට සවස 3.30 දක්වා ෆුජි සුගත සේනාසනයේ දී පැවැත්වේ.
ලේ බිඳක් දන් දී මියෙන හදකට පණ දී දාන උප පාරමිතාව සපුරාගෙන දෙලොව සුවපත් කිරීමට පින්වත් ඔබ සැමට ආරාධනා!
327 Views
Comments