JUL
29
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ උතුම් භාවනා වැඩමුළුව

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද භාවනා වැඩමුළුවක් ජූලි 30 වන ඉරුදින දවස පුරා යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
කොරියාවේ ප්‍රධාන සංඝනායක නගනෝ මහාබෝධි විහාරාධිපති ආචාර්ය වෙලන්හින්නේ වාචිස්සර නාහිමියන් මෙහි භාවනා උපදේශක ලෙස කටයුතු කරයි.
පින් කැමති ඔබ සැමට ආරාධනා!
430 Views
Comments