ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ වස් ආරාධනා පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ වස් ආරාධනා පිංකම

ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ වස් ආරාධනා පිංකම

ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ වස් සමාදානය වෙනුවෙන් සිදු කරනු ලබන වාර්ෂික වස් ආරාධනා පිංකම ජූලි මස 30 වන ඉරු දින සවස 5.00 ට ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පැවැත්වේ.

 

සාම්ප්‍රදායක වැසි සළු පූජාව හා වස් ආරාධනාව සිදුකෙරෙන මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා පැමිණ දායකත්වය ලබා දෙන ලෙස ඔබ සැමට ආරාධනා!

views

463 Views

Comments

arrow-up