යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම

ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ පළමු වස් ආරාධනා පිංකම ජූලි මස 29 වන සෙනසුරාදා දින සවස 6 ට පැවැත්වේ.

 

මෙවර විහාරස්ථානයේ සිදු කෙරෙන පළමු වස් ආරාධනා පිංකම බැවින් සියලුම දායක පින්වතුන්ගේ ප්‍රධානත්වයෙන් හා දායකත්වයෙන් මෙම වස් ආරාධනා පිංකම සිදු කෙරේ.

 

මෙම වැසි සලු පූජා කිරීමේ උතුම් දුර්ලභ පින්කම් කටයුතුවලට සහභාගි වී සඟමොක් සුවය සලසා ගන්නා මෙන් ද පින්වත් ඔබ සැමට ශාසනාලයෙන් යුතුව සිහිපත් කරමු.

views

296 Views

Comments

arrow-up