JUL
31
කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම

කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම චානක ප්‍රභාත් වීරක්කොඩි මැතිතුමාගේ සහ එම පවුලේ සියලු දෙනාගේ ප්‍රදානත්වයෙන් ඊයේ (30) දිනයේදී සිදුකරනු ලැබීය.
වැඩමවා වදාල ගෞරවනීය මහා සංඝරත්නයට සහ පැමිණි සියල්ලටම බෙහෙවින්ම ස්තූතිය පුද කරන බව දායක සභාව දැනුම් දෙනු ලබයි.
එම අවස්ථාවට අදාල ඡායාරූප කිහිපයක් පහතින්
333 Views
Comments