JUL
21
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ඇසළ පොහෝ දින සීල භාවනා වැඩසටහන

ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තුන් හිටියාවේ ධම්මාලෝක හිමිපානණ් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ලබන ඇසල පොහොය දින සීල භාවනා වැඩසටහන ජූලි 30 වන ඉරුදින සම්බුද්ධාලෝක විහාරයේදී පැවැත්වේ.
පින් කැමති ඔබ සැමට ආරාධනා!
351 Views
Comments