ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ගිලන්පස පූජාව හා බුද්ධ වන්දනාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ගිලන්පස පූජාව හා බුද්ධ වන්දනාව

ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ගිලන්පස පූජාව හා බුද්ධ වන්දනාව

විහාරාධිපති ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි 2023 වර්ෂයේ වස් තුන් මාසය පුරාවට සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි පස්වරු 6.00ට ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදි ගිලන්පස බුද්ධ පූජාවක් සහ බුද්ධ වන්දනාවක් පැවැත්වේ.

 

මෙම වස් තුන් මාසය තුළ ඔබටද බුද්ධ වන්දනාවන්ට සහභාගී වීමට හා දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විහාරස්ථානය ඇමතිය හැක.

 

උපන්දින හා විශේෂ දිනයන් සඳහා සතියේ දිනවල ද විශේෂ බෝධි පූජා හා බුද්ධ වන්දනා සිදුකර ගැනීමට අවශ්‍ය පින්වතුන් සඳහා අවස්ථාව සලසා ඇත.

views

304 Views

Comments

arrow-up