JUL
04
ජපානයේ ඉඩම් මිල ඉහළට

ජපානයේ ඉඩම්වල සාමාන්‍ය මිල පිට පිටම දෙවැනි වසරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ජනවාරි 1 වනදා වන විට ප්‍රධාන වීදි දිගේ ඉඩම්වල මිල පෙර වසරට වඩා සියයට 1.5 කින් ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත් තෝකියෝ හි තත්වය ටිකක් වෙනස් බව පෙනේ. එහි ඉඩම් මිල බොහෝ දුරට එකතැන පල්වෙමින් හෝ සුළු වැඩිවීමක් දක්නට ලැබුණි.
469 Views
Comments