පෙට්‍රල් මිල යෙන් 0.9 කින් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

පෙට්‍රල් මිල යෙන් 0.9 කින් ඉහළට

පෙට්‍රල් මිල යෙන් 0.9 කින් ඉහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති පිළිබඳ නියෝජිතායතනය විසින් මෙම සතියට අදාල පෙට්‍රල් මිල ඊයේ (28) ප්‍රකාශයට පත් කරන ලදී.

 

ඒ අනුව රට පුරා සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල යෙන් 171.0 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.9 කින් ඉහළ ගොස් ඇත.

 

පෙට්‍රල් මිල මෙලෙස ඉහළ ගොස් ඇත්තේ අඛණ්ඩව හයවන සතියටයි.

 

views

475 Views

Comments

arrow-up