ජපානයේ ආහාරපාන මිල ඉහළට

පෞද්ගලික පර්යේෂණ ආයතනයක් වන Teikoku Databank අද (30) නිවේදනය කළේ ආහාර පාන වර්ග 3,566ක මිල ජූලි මාසයේදී ඉහළ යන බවයි.
රජය විසින් ආනයනික තිරිඟු මිල ඉහළ දැමීම ඊට හේතුවයි.
ඒ අනුව භාණ්ඩ මිල ගණන් ජූලි මාසයේදී 1.5 ගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
492 Views
Comments