MAR
09
SI ඝාතනය කල තරුණියගේ DNA වාර්තාව මෙන්න

පොලිස් SI වරයෙකු විසින් ඝාතනය කර කොළඹ, වේල්ල වීදිය, ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමුවු හිස නොමැති තරුණියකගේ මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියගේ බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ
මිය ගිය තරුණියගේ සහෝදරයාගේ හා මවගේ DNA පරිකෂණයකට ලක් කිරීමෙන් මේ බව තහවුරු කරගෙන තිබෙනවා
655 Views
Comments