මැණික් ගගේ වැලි ගොඩ දැමීම සහ කතරගම පුද බිමට පොලිතින් ගෙන ඒම තහනම්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
06

මැණික් ගගේ වැලි ගොඩ දැමීම සහ කතරගම පුද බිමට පොලිතින් ගෙන ඒම තහනම්

මැණික් ගගේ වැලි ගොඩ දැමීම සහ කතරගම පුද බිමට පොලිතින් ගෙන ඒම තහනම්

සුරකිමු ගංගා වැඩසටහනට සමගාමීව මැණික් ගගේ වැලි ගොඩ දැමීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

 

එමෙන්ම කතරගම පූජා භූමියේ දී භාවිත කරන ප්ලාස්ටික් සහ පොලිතීන් මල් මාලා සහ සැරසිලි වෙනුවට ස්වභාවික මල් සහ තෙල් කඩදාසි වලින් සකසන ලද මල් මාලා නියාමන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වාදීමට පරිසර පරිසර අමාත්‍යාංශයේ තීරණය වී තිබෙනවා.

 

මේ මස 22 වන දින සිට මෙම නීති රෙගුලාසි සහ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

views

726 Views

Comments

arrow-up