අද රාත්‍රියේ සිට දිස්ත්‍රික්ක 03 ප්‍රදේශ 08 ක් හුදකලා කරයි

අද රාත්‍රී 8.00 සිට කළුතර ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 8 ක් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව හුදෙකලා ඇති කර ඇති ප්‍රදේශ වල නම් මෙසේය.
ගම්පහ දිස්ත්‍රික්කය
පොල්හේන, හිරලුගෙදර, කළුඅග්ගල, මිනුවන්ගොඩ ඇසැවැන්නවත්ත නැගෙනහිර
කළුතර දිස්ත්‍රික්කය
මීගහතැන්න, මිරිස්වත්, පැලවත්ත උතුර සහ නැගෙනහිර
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
පුම්පුහර්
මීට අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සති දෙකක් ක කාලයක් දක්වා වසා දමා තිබේ.
853 Views
Comments