MAR
06
අභිරහස් ලෙස මියගිය විදේශිකයෙකුගේ සිරුරක් තංගල්ලේ නිවසකින් සොයාගැනේ

අභිරහස් ලෙස මරණයට පත් විදේශිකයෙකුගේ සිරුරක් තංගල්ල මාරකොඩිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.
68 හැවිරිදි ඔහු ඔස්ට්‍රියා ජාතිකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. බොහෝ කාලයක් තිස්සේ ඔහු එම නිවසේ කුලී පදනම මත වාසි කර තිබෙනවා. විදේශිකයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට රෝහලේ සිදුකිරීමට නියමිතයි.
747 Views
Comments