JUN
22
අද නව කොවිඩ් අසාදිතයන් 2,071ක්

අද පස්වරුවේ නව කොවිඩ් ආසාදිතයන් 751 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,071 දක්වා ඉහල ගොස් ඇත.
එම පිරිසද සමඟ මෙරටදී හඳුනාගෙන ඇති මුළු රෝගීන් ගණන 243,891කි.
කොවිඩ් ආසාදිත ව සිට සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 209,296ක් වන අතර එයට අද දිනයේ සුවය ලැබූ 2,009ක්ද අයත්.
775 Views
Comments