JUN
22
තවත් ගැබිණි මවක් කොවිඩ් මාරයාට බිලි වේ

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද තවත් ගැබිණි කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව අරණායක තල්ගස්පිටිය ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ දින කිහිපයක් ගත කර ඇති අතර ඉකුත් 21 වනදා ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
පසුදින ඇය මෙය ගොස් තිබුණු අතර ඇගේ PCR වාර්තාවෙන් ඇය ආසාදිතව සිටි බව හඳුනාගත්තා.
1456 Views
Comments