මෝටර් රථය සමග පිළිස්සු මළ සිරුරක් කොහුවලින් සොයාගනියි

මෝටර් රථයක් සමග පිළිස්සී මියගිය මියගොස් සිටි ව්‍යාපාරිකයකුගේ මළ සිරුරක් කොහුවල පොලිසිය මගින් සොයාගෙන ඇත.
ෙමලෙස මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවතේ පදිංචි හැවිරිදි (33) හැවිරිදි ව්‍යාපාරිකයකු පොලිසිය කියයි.
මොහු පෙරේදා රාත්‍රියේ කිසියම් ස්ථානයකින් ආහාර ලබා ගෙන ගෙන මෝටර් රථයෙන් ගමන් කරමින් ගමන් කරන අතර තුර ඔහුගේ මෝටර් රථය ගිනිගෙන ව්‍යාපාරිකයා ද එම රථය තුළ පිලිස්සී මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වෙන අතර රජය රජයේ රස පරීක්ෂකවරයා ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත
657 Views
Comments