වීසා නොමැතිව රට තුළ සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
09

වීසා නොමැතිව රට තුළ සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

වීසා නොමැතිව රට තුළ සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

වීසා නොමැතිව රට තුළ රැඳී සිටින විදේශිකයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසයි.

 

එලෙස රැඳී සිටින ඇතැම් විදේශිකයින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචාවන් සිදුකිරීමේ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

 

පසුගිය දින 2ක තුල විසා නොමැති විදේශිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා

views

641 Views

Comments

arrow-up