අදත් ආසාදිතයින් 2,259 දෙනෙකු හඳුනාගැනේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
14

අදත් ආසාදිතයින් 2,259 දෙනෙකු හඳුනාගැනේ

අදත් ආසාදිතයින් 2,259 දෙනෙකු හඳුනාගැනේ

කොවිඩ් 19 තවත් නව ආසාදිතයින් 479 අද පස්වරුවේ යුද හමුදාපතිවරයා විසින් ප්‍රකාශ පත් කිරීමත් සමඟ අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2259 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

මේ වෙන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාධිතයින් ගණන 225,897කි.

views

1031 Views

Comments

arrow-up